ශ්‍රී ලංකාව මැණික් ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතු බව ස්වාධින ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මැණික් කර්මාන්තකරුවන් සමග පැවැති හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

මැණික් වෙළදපොළ ජාත්‍යන්තරයට විවෘත කිරීමේ අවශ්‍යතාව පිළිබදව ජනාධිපතිවරයා අදහස් පලකළා.

WhatsApp Group

Skip to content