ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම අත් හිටුවීමට තීරණය කර තිබෙනවා.

දෙවනි ඉනිම අත්හිටුවන විට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 157කට කඩුලු 07ක් දැවී බංග්ලාදේශයට වඩා ලකුණු 510ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් වාර්තා කළ අතර බංග්ලාදේශය වෙනුවෙන් හසන් මහමුද් කඩුලු 04ක් බිඳ හෙළීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content