ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජැමෙයිකාව හමුවේ පරාජයට පත්වුණා.
ඒ, ලකුණු 105 ට 25 ක් ලෙසින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ තරගවැදීමට නියමිතයි.

මේ අතර සිම්බාබ්වේ සමඟ පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාවේ කණ්ඩායමට ජය හිමිවී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content