ශ්‍රී ලංකාව තුළ සියයට 80 ක පමණ ඖෂධ හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි සම කැඳවුම්කරු රවි කුමුදේශ මහතා සදහන් කළේ ඖෂධ හිඟවීම හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව ඇති බවයි.

WhatsApp Group

Skip to content