ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය වන “කොන්ඩෝ ගොල්ෆ් ඇකඩමිය” විවෘත කිරීම සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව ලැබීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු මෙම නව ඇකඩමිය කොළඹ කාසල් වීදියේ පිහිටුවා තිබෙනවා.

මෙම ඇඩකමිය ජේසන් ලියනගේ මහතා විසින් ආරම්භ කළ අතර, හිටපු ප්‍රවීන ගොල්ෆ් ක්‍රීඩක මිතුන් පෙරේරා මහතා විසින් මෙහෙයවීම් කටයුතු සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content