ලෝකයේ ශක්තිමත්ම පන්දුයැවීමේ බලඇණිය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා පවසනවා.

වී එෆ්.එම් යු ටියුබ් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටය දක්වා පැමිණිමට අවස්ථාවක් පවතින බවයි කුමාර් ධර්මසේන මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content