ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා .

එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි ඇය සදහන් කලේ.
අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ඒ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන ජි 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී.

WhatsApp Group

Skip to content