වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන පරිභෝජනය 50% කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්වය ඒ සඳහා බලපාන බවයි.

කෙසේ වෙතත් හිඟයකින් තොරව රට තුළ සියලුම ඉන්ධන පවතින බවයි ඒ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content