2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් පළමුවෙන් පන්දුව යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසාවයේ කඩුලු 06ක් දැවී ලකුණු 201ක් රැස් කළා.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් සහ චරිත් අසලංක ලකුණු 46ක් රැස් කළ අතර, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30ක් සහ නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 20ක් රැස් කිරීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content