මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමවරට ඉරාන කණ්ඩායම ඊයේ පරාජයට පත් කරනු ලැබුවා.

ඒ, වට 3 ට 0 ක් ලෙසයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ද පරාජයට පත් කර තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරග දෙක අනපේක්ෂිත ලෙස පරාජයට පත් වු අතර ඉන් අනතුරුවයි මෙම ජයග්‍රහණ වාර්තා කර ඇත්තේ.

WhatsApp Group

Skip to content