නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද පැවැත්වෙනවා.

පළමු අවසන් පුර්ව තරගය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ පාකිස්ථාන ශහීන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

ඕමානයේ අල් අමේරාත්හිදී පැවැත්වෙන තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content