සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා.

ඔක්ලන්ඩ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ෂඡඛ ෂභඔඍධ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ සන්රයිසස් හයිද්ද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

අනෙක් තරගය රොයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඊයේ පැවති තරග දෙකෙන් ජය හිමිකරගන්නට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම සමත් වුණා.

WhatsApp Group

Skip to content