දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන සංචාරකයින් විශේෂ පරීක්ෂාවකට ලක්කෙරන බව පොලිසිය පවසනවා.

දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමග දුම්රියෙන් පැමිණෙන සංචාරකයින් මෙලෙස පරීක්ෂාවට ලක්කෙරෙන බවයි පොලිසිය සදහන් කළේ.

හැටන් කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මතයි මෙය ක්‍රියාත්මක වන්නේ.

මේ අතර ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට විශේෂ ලංගම බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

WhatsApp Group

Skip to content