දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මැදින් පොහෝ දින ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ තිබෙනවා.
නල්ලතන්නිය පොලිසිය සඳහන් කලේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වැඩි පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණ ඇති බවයි.

එසේ පැමිණි වැඩි වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝවෙන් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content