ශ්‍රී දළදා සමිදුන් වෙනුවෙන් සිදු කරන තේවා කටයුතු අස්ගිරි පාර්ශවය විසින් මල්වතු පාර්ශවය වෙත පවරා තිබෙනවා.

මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

අතීතයේ සිටම ශ්‍රී දළදා සමිදුන්ගේ තේවා කටයුතු මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරවල මහා සංඝරත්නය වෙත පැවරී තිබෙන අතර සෑම වසරකම මහා විහාර ද්විත්වය විසින් මෙම තේවා කටයුතු සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content