මෙවර ශ්‍රී දළදා පෙරහැර කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

පෙරහැරට අදාළ විදුලි බිල ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

අදාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් දියවඩන නිලමේවරයා පැවසුවේ දළදා පෙරහැරට විදුලිය ලබා ගැනීම ගැටළුවකින් තොරව සිදුවන බවයි.

https://www.vnews.lk/storage/2023/07/PRADEEP-NILANGA-EDIT-2.mp3?_=1

 

WhatsApp Group

Skip to content