ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම සඳහා වන සාකච්ඡාවක් ඩාර්පි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත් වූ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

මෙලෙස තමා පක්ෂ මූලස්ථානයට වසර 05කට පසු පැමිණි බවයි එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content