ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයට අද ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඒ සරත් ගනේගොඩගේ ප්‍රධානත්වයෙන් බවයි සඳහන් වන්නේ.

නව අධ්‍යක්ෂ මණ්ඩලය සදහන් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුලත් වනවා

WhatsApp Group

Skip to content