එළැඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂක පි.අරියනේන්දිරන් මහතා වෙත සහයෝගය ලබාදීමට තමන් තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා ප.වසනවා,

ශ්‍රීධරන් මහතා පැවසූවේ යාපනයේදී අරියනේන්දිරන් මහතා හමුවි සිය සහයෝගය ලබාදෙන බව ඒ මහතාට දැන්වු බවයි.

ඉලංගෙය තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව එළැඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අවස්ථාවක,ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිත ශ්‍රීධරන් මහතා ගෙන ඇති මෙම තීරණය ගැටළු සහගත තත්වයක් වනු ඇති බවයි පක්ෂ නියෝජිතයින් පවසන්නේ.

WhatsApp Group

Skip to content