සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි විස්සයි විස්ස තරඟය අද පැවැත්වෙනවා.

මෙම තරඟය අද මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට බංග්ලාදේශයේ සිල්හෙට් හී දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළම තරඟය ලකුණු 03න් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා දිනයේදී සමත් වුණා.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තරඟ එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content