ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකීබ් ජාවෙඩ් පත්කර ඇති බව වාර්තා වේ.

2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.

WhatsApp Group

Skip to content