ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක 3වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය සිලට් හිදී මේ වනවිට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

බංග්ලාදේශ කණ්ඩායමේ ආරධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 174ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 175කි.

WhatsApp Group

Skip to content