ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවට ලබා දීමට නියමිත දෙවන ණය වාරිකය පිලිබදව තීරණය කිරීම සදහා එහි අධ්‍යක්ෂක මණ්ඩලය අද දිනයේ රැස් වීමට නියමිතව තිබෙනවා

එහිදී මේ සදහා ඡන්ද විමසීමක් පැවැත්වීමටද පියවර ගනු  ඇති බවයි  වාර්තා වන්නේ .

කෙසේ වෙතත් මෙම දෙවන වාරිකය පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රි ලංකාවට ලැබීමට නියමිතව තිබුනා .

 

WhatsApp Group

Skip to content