ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියෙන් තරුෂි කරුණාරත්න හා කාලිංග කුමාර ජයග්‍රාහණ ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

එහිදී කාන්තා මීටර් 600 ඉසව්වෙන් තරුෂි කරුණාරත්න දෙවන ස්ථානය හිමි කර ගැනීමටයි සමත්ව ඇත්තේ.

එමෙන්ම, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ දී කාලිංග කුමාරගේ පිරිමි මිටර් 400 ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content