ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා අද දිනයේදී ලංසු විවෘත කිරීම සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ මෙම ලංසු විවෘත කිරීම සජීවීව සිදු කරන බවයි.

ඒ අනුව අද උදෑසන 10 සිට සවස 2 දක්වා ලංසු කැඳවන අතර පස්වරු 2 වන විට ලංසු විවෘත කරන බවද ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content