මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

2022 වසරේ මිලියන 8.54 ක් වූ ශ්‍රමබලකාය පසුගිය වසරේ මිලියන 8.40 ක් දක්වා පහත වැටී ඇති බව එම නිවේදනයේ සදහන්.

ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය වන ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතිකය ද සියයට 49.8 සිට සියයට 48.6 ක් දක්වා පහත වැටී ඇති බව ද මහ බැංකුව නිවේදනය කරනවා.

WhatsApp Group

Skip to content