ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර තරඟය මේ වන විට පැවැත්වේ.

එහිදී බංගලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ්-අල් හසන් පන්දුවාරය ආරම්භ කිරීමට යාමේදී පිටියට සර්පයෙකු පැමිණීමත් සමග කාගේත් අවධානය ඒ වෙත යොමු විය.

සම්පූර්ණ වීඩියෝව නරඹන්න.

WhatsApp Group

Skip to content