ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු ඉවත් කළ බවයි.

ඒ අනුව වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යංශ සේවයට කැඳවා තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින්ට දැඩි චෝදනා එල්ල වුණා.

WhatsApp Group

Skip to content