වෛද්‍ය චමල් සංජීව මහතාට අදාළ පරීක්ෂණයක් සදහා නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර ඇති බව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට අදාළවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල පෙබරවාරි 10 වනදා කැදවීමට නියම බවයි අධිකරණය වැඩි දුරටත් සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content