වෛද්‍යවරුන් පමණක් නොව හෙද කාර්ය මණ්ඩල ද විදෙස්ගත වීම මෙරට රෝහල් පද්ධතිය අකර්මන්‍ය වීමට හේතු වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ තම රෝහලේ පමණක් හෙද කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 80 කට අධික පිරිසක් විදෙස් ගත වී ඇති බවයි.

එමෙන්ම පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරුන් යලි සේවයට කැඳවීමට තීරණය කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/08/G.-WIJESURIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content