2023 දැල්පන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ක්‍රීඩා කළ අවසන් තරගයේ වේල්සය හමුවේ ලකුණු 68 ට 56 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට ඊයේ සිදු වුණා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ සී කාණ්ඩය යටතේයි මෙම තරගාවලිය පැවැත්වුණේ.

ලෝක ශ්‍රේණිගත කිරීම් හි වේල්සය 9 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් හි රැඳී සිටින්නේ 15 වන ස්ථානයේයි.

 

WhatsApp Group

Skip to content