හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය කළ පුද්ගලික මගී බස්‍ රියක් අද (30) අලුයම 3.30 ට පමණ තංගල්ල වේල්ලේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් හත්දෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි .

බස්‍ රථය තංගල්ල වේල්ලේදී පාලමක ගැටී ඇතැයි පොලිසිය පවසයි .

තුවාල කරුවන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .

ඔවුන්ගේ අත් පාවලට තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි .

 

WhatsApp Group

Skip to content