රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසනවා .

ඔහු පෙන්වා දෙන්නේ මසකට අවශ්‍ය ගෑස් ප්‍රමාණවත් පරිදි පර්යන්තවල රැස්කර ඇති බවයි .

ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වමින් ඒ මහතා පවසා සිටියේ ඉදිරියේ දී මිල සංශෝධනයක් කරන්න අවශ්‍ය වුවහොත් එය සිදුකර පාරිභෝගිකයාට එහි වාසිය ලබාදෙන බවයි .

https://www.vnews.lk/storage/2023/06/NALIN-EDIT-1.mp3?_=1

ඉදිරියේදී ලැබෙන තොග සහ ඩොලරයේ අගය මත මිල සංශෝධනය සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසනවා .

WhatsApp Group

Skip to content