ශ්‍රී ලංකාවෙ වෙළද භාණ්ඩ අපනයක ආදායම වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

මෙම වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 989.7ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම මණ්ඩලය සදහන් කළේ.

එය සියයට 16.6ක ඉහළයාමක් ලෙසයි සැලකෙන්නේ.

කෙසේවෙතත් 2022 මැයි මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙළද භාණ්ඩ අපනයන 2023 මැයි මාසයේදී සියයට 5.59කින් අඩු වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content