පොලිතීන් තහනම් කිරීම හේතුවෙන් වෙසක් සැරසිලි සඳහා ද එම ද්‍රව්‍ය භාවිත කිරීම සිදු නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

වෙසක් සැරසිලි සිදුකිරීමේ දී සෑම විටම පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී, පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිතා කිරීමට කටයුතු කරන ලෙසයින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content