වෙසක් උත්සවයට සමගාමීව පවත්වන දන්සල්වල ආහාර පාන පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින්නෙම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය මහජනතාවට දැනුම්දී තිබෙනවා.

වෙසක් සමයේ පවත්වනු ලබන දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිරතුරුව පරීක්ෂාවට ලක් කිරීමට සූදානම් බව එම සංගම් පවසනවා. ඇතැම් දන්සල් නියමිත ප්‍රමිතියෙන් පවත්වාගෙන නොයන බවට මහජන සෞඛ්‍ය පරීකෂකවරු චෝදනා කරනවා.

WhatsApp Group

Skip to content