වෙරළබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මාතර සිට පැමණි දුම්රියක් කොළඹ කොටුම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාද වන බව ද දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

පීලිපැනීමට ලක්වු දුම්රිය කඩිනමින් පීලිගත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content