ලාෆ් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට කටයතු ු කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ  රුපියල් 3840 ක්.

ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරි නිරෝෂන්  මහතා සදහන් කළේ කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලිනඩ් රය රුපියල් 110 කින් අඩු කර ඇති බවයි.

ඒ අනවු එහි නව මිල රුපියල් 1542 ක් වනවා.

මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් මිල ගණන් ද අද මධ්‍යම රාතf්‍රි ය් සටි පහළ දමන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ අනවු කිලොග් ්‍රෑම් 12.5 ක සලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3940 ක්.

කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලිනඩ් රය රුපියල් 70 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1582 ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 740 ක් දක්වා රුපියල් 32 කින් මිල අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content