අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා .

අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ
මියගොස් ඇත්තේ 41ක් හැවිරිදි ධම්මික නිරෝෂන් නම් පුද්ගලයෙක් .

ඔහු 2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබුණා.

WhatsApp Group

Skip to content