ඉන්ධන මිල සහ ගෑස් මිල අඩු වීම හේතුවෙන් එහි සහනය පාරිභෝගිකයින් වෙත ලබා දීමට සියලු ආයතන හිමියන් කටයුතු කළ යුතු බව වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

මේ අනුව ප්‍රාදේශීය සභා මගින් හෝ මැදිහත් වී ජනතාවට සහන සලසන ලෙසටයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/04/SAMAN-RATHNAPRIYA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content