වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව සහ වරාය, තෙල්, ජල, විදුලිය ඇතු`ඵ වෘත්තිය සමිති නියෝජිතයින් අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ඉවත් කර ගැනීම සදහා ගත යුතු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරිම සදහායි.

මේ අතර පසුගිය දා ද ආණ්ඩුව විසින් බදු ඉහළ දැමීමට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළා.

WhatsApp Group

Skip to content