වී FM සූර්ය සිරිත් මංගල්‍යය අද  පස්වරු 7.00 සිට ආරම්භ වනවා.

මෙම සජීව විකාශය ගෙන එනු ලබන්නේ ඒ වෙනුවෙන් ම සැකසු විශේෂිත මැදිරියක් තුළ සිටයි.

ඒ අනුව මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩසටහන් රැසක් වී එෆ් එම් විශේෂ මැදිරි සංකීර්ණ පරිශ්‍රය තුළ මේ වන විටත් සංවිධානය වෙමින් පවතිනවා.

WhatsApp Group

Skip to content