වී මිලදී ගැනීමේ කටයුතු අද දිනයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් නොලැබුණහොත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඒ සඳහා මුදල් යොදවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළකල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා.

WhatsApp Group

Skip to content