ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත ගෙන එන වී.එෆ්.එම් විශේෂ මැතිවරණ විකාශය අද රාත්‍රි 07ට ආරම්භ වනවා.

මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය දක්වාම ඔබට තහවුරු කළ තොරතුරු විස්වසනීයත්වයෙන් ගෙනඒමට අප සුදානම්.

එෆ්.එම් 107 තරංග මාලාව ඔස්සේ ගුවන් විදුලි අවකාශය ඔබට මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට අප සුදානමින් සිටින අතර පරිශීලකයින් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් සිටින වී.එෆ්.එම් යු ටියුබ් නාලිකාව ඔස්සේ ද මැතිවරණ ප්‍රතිඵල ගෙනඒමට අප සුදානමින් පසුවනවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ උණුසුම් ප්‍රතිඵල විස්වසනීයත්වයෙන් දැන ගැනීම සදහා රැදී සිටින්න වී.එෆ්.එම් ගුවන් විදුලිය සමග.

WhatsApp Group

Skip to content