වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම අවසරය මාස 06ක කාලයක් සඳහා පමණක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව, වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට අවසර හිමිවෙනවා.

WhatsApp Group

Skip to content