මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලන ජනරාල්වරයා අද රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැදවා තිබෙනවා.

ගැටළුකාරි විසා ක්‍රමවේදය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මෙම කැදවීම සිදුකර ඇති බවයි රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content