හෙට්ටිපොල – පඬුවස්නුවර රජමහා විහාරස්ථානයේ හිමිනමක් ගසකට නැග අද පෙරවරුවේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

කුරුණෑගල – හලාවත මාර්ගයේ ගිරි පොකුණ මංසන්ධියේ ඇති ගසක නැග එම හිමිනම මෙලෙස උපවාසය ආරම්භ කර ඇත්තේ විහාරස්ථානයේ විහාරාධිපති ලෙස තමන් පත් නොකිරීමට විරෝධය පළ කරමින් බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත්, මේ වනවිට එම ස්ථානයට පොලීසිය සහ ගම්වාසීන් පැමිණ තිබෙනවා.

WhatsApp Group

Skip to content