2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද පැවැත්වෙනවා.
ඒ අනුව පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි.

මේ අතර අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08 ආරම්භ වීමට නියමිතයි.
එහිදී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තරගවැදීමටයි නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content