දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුළු 5ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයෙ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 190ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියානු කණ්ඩායම පන්දුවර 17යි පන්දු 5ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 191 ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content