විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන සමාලෝචනය අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අනුව එම අවස්ථාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැදගත් සංධිස්ථානයකට පත් වනු ඇති බව සදහන්.

මෙම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත තුන් වන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 330 ක මුදල ලැබෙනු ඇති බවට අපෙක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.

WhatsApp Group

Skip to content